රටක් බලා සිටි ශ්‍රී ලංකාවේ අලුත් ම සුපිරි ක්‍රිකට් සැණකෙළිය පැවැත්වෙන හැටි

Friday, 09 February 2018 - 11:43

%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
SLPL තරගාවලිය වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් LPL ලෙස නුදුරේදීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ බව අනාවරණය වුනේ අද(08) නිදහස් කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අනාවරණය කරන්නට කැදවා තිබු මාධ්‍ය හමුවකදීයි.

Lankan Premier League ලෙස මෙම තරගාවලිය නම් කර ඇති බවයි අනාවරණය වුණේ.

\"\"