ක්ලිෆර්ඩ් කුසලානය මහනුවර ක්‍රීඩා සමාජයට

Sunday, 25 February 2018 - 19:33

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7
අන්තර් පළාත් සමාජ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (25) සමත් වුණා.

ඒ, කොළඹ සී.ආර්. පිටියේ පැවැති අවසන් තරඟයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 21ට 07ක් ලෙස පරාජයට පත් කරමින්.

ඔවුන් මෙම ශූරතාව දිනා ගත් 20 වන අවස්ථාව මෙය වන අතර නොකඩවා ක්ලිෆර්ඩ් කුසලානය දිනූ සිව් වන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.