ඉන්දියාව පළමුවෙන් පන්දුව අතට ගනී

Thursday, 08 March 2018 - 19:21

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර තරඟය අද (08) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කළා.