ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

Saturday, 10 March 2018 - 12:00

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

නාවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට යමින් සිටියදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියේ මොහුගේ වාහනයේ ගැටීමෙන් පසු බහින්බස්වීමක් සිදුව ඇති අතර, රමිත් රඹුක්වැල්ල විසින් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.