උස පැනීමේ ශූර මංජුල, පොදුරද මඩුළු අවසන් තරඟයට

Monday, 09 April 2018 - 13:02

%E0%B6%8B%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7
ඕස්ට්‍රේ‍ලියාවේ ගෝල්ඩ්  කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ පිරිමි ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට උස පැනීමේ ශූර මංජුල කුමාර අද (09) සමත් වුණා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2.21ක් වන අතර, අවසන් තරඟය අනිද්දා (11) පැවැත්වෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ බොක්සිං තරඟ ඉසව්වට සහභාගි වූ ඉෂාන් බණ්ඩාර ජය ගත්තේ නාවුරු දේශයේ ක්‍රීඩක යචීන් කුක් පරාජයට පත් කරමින්.

මේ අතර, බී කාණ්ඩය යටතේ බීච් වොලිබොල් තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වට දෙකට බින්දුවක් ලෙස සියාරා ලියොන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More