රුසියාවට නොමිලේම ගෝලයක්

Wednesday, 20 June 2018 - 9:31

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොවක් බලා සිටි සුපිරි පාපන්දු තරඟයක් ඊයේ පැවැත්වුනේ ඊජිප්තුව සහ රුසියාව අතරයි.

කෙසේ වෙතත් ආරම්භයේ ලබාගත් ජයග්‍රහණයේ උණුසුම තවදුරටත් රඳවාගනිමින් 3ට 1 ක් ලෙස ඊජිප්තුව පරාජය කිරීමට රුසියාව සමත්වූවා.

එහිදී රුසියාවේ ප්‍රථම ගෝලය ඊජීප්තු ආරක්ෂක ක්‍රීඩක Ahmed Fathi අතින් පන්දුව දැල තුලට එල්ලවීම හේතුවෙන් රුසියාවට පළමු ගෝලය හිමිවූවා.

අනතුරුව Denis Cheryshev සහ Artem Dzyuba විසින් තවත් ගෝල දෙකක් රුසියාවට ගෙන ඒමට සමත් වූවා.

කෙසේ වෙතත් බොහෝදෙනෙකු බලපොරොත්තු තැබූ Mohamed Salah ක්‍රියාත්මක වී තරඟයේ 73 වන මිනිත්තුවේදී ඊජීප්තුවට ගෝලයක් ලබාගත්තා.

එම සුවිශේෂ අවස්ථා පහතින්.

\r\n



එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More