සුපිරි රොනාල්ඩෝ ඊයේ හිසෙන් එල්ලකළ සුපිරි පහර

Thursday, 21 June 2018 - 8:12

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරඟයකින් සෞදි අරාබිය පරාජය කරමින් උරුගුවේ කණ්ඩායම එකට බින්දුවක් ලෙස ජය වාර්තා කළා.

එමෙන්ම පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරගය එකට බින්දුවක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය කළ අතර, ඉරානය පරදා ස්පාඤ්ඤය එකට බින්දුවක් ලෙස තවත් තරගයක් ජයගනු ලැබුවේ.

මෙහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ තරඟයක් වූයේ පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරඟයයි.

එහිදී එකට බින්දුවක් ලෙස පෘතුගාලය ජයග්‍රහණය කළා.

එම ගෝලය ලබාගැනීමට සමත් වූ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැනට වැඩිම ගෝල ලාභියා ලෙස ඉදිරියෙන් සිටිනවා.

කිසිවෙකු නොසිතූ ලෙස සියල්ලන් මවිතයට පත්කරමින් ඔහු තම හිසෙන් එල්ලකළ පහරකින් එම ගෝලය ලබාගැනීමට සමත්වූවා.

එම අවස්ථාව ඇතුළු පෘතුගාලය සහ මොරොක්කෝව අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

\r\n
\r\n
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"

සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

\r\n

\r\n
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"

ඉරානය සහ ස්පාඤ්ඤය අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

\r\n
\r\n
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"




එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More