නවසීලන්තයට ශ්‍රී ලංකාවෙන් පහසු ඉලක්කයක්

Saturday, 01 June 2019 - 17:30

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 29යි පන්දු 2කදී සියලු දෙනා දැවී 136ක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟය පැවැත්වුණේ කාඩිෆ් හිදීයි.

තරඟයේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණය ශීලි පන්දු යැවීමක නිරත වූ නවසිලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 ලකුණු 59ක් තුළදී බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා පිතිකරුවන් හය දෙනෙකු ලකුණු 10 සිමාව පසු කිරීමට පෙර යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට නවසිලන්ත පන්දුයවන්නන් සමත් වුණා.

පිතිකරණයේ දී දිමුත් කරුණාරත්න 52ක්, කුසල් ජනිත් පෙරේරා 29ක් සහ තිසර පෙරේරා ලකුණු 27ක් ලබා ගත්තා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More