ක්‍රිකට් ලෝක කුසලානයේ, සම ජයග්‍රාහකයන් නම් කිරීමට යෝජනා

Tuesday, 16 July 2019 - 13:16

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B7%83%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟවලදී කණ්ඩායම් දෙක සම ලකුණු ලබාගෙන සුපිරි  ඕවරයේදීත් තීරණයකට එළඹීමට නොහැකි වුවහොත්, කණ්ඩායම් දෙකම සම ජයග්‍රාහකයන් ලෙස නම් කළ යුතු බවට නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටේඩ් යෝජනා කරනවා.

ඔහු කියා සිටියේ මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහකයා තීරණය කළ යුතු ආකාරයෙන් සමීප දස්කම් දක්වන කණ්ඩායම් වෙන් නොකළ යුතු බවයි.

පන්දු වාර 100ක් තරඟ වැදී සුපිරි පන්දු වාරය ද සම වේ නම් කණ්ඩායම් දෙකම සම ජයග්‍රාහකයන් ලෙස නම් කළ නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළා.

නවසීලන්තය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී හතරේ පහරවලින් පරාජයට පත්වීම ඛේදවාචකයක් ලෙසයි නවසීලන්ත නායක කේන් විලියම්සන් හැදින්වූයේ.\r\n


එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More