ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට

Monday, 22 July 2019 - 9:06

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන දැල් පන්දු ශූරතාව වසර 16 කට පසුව දිනාගැනීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන්  ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.  

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා 11 කදී ලෝක දැල්පන්දු ශූරතාව දිනාගෙන තිබෙනවා.

නවසීලන්තය අවසන් වරට ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කරනු ලැබුවේ 2003 වසරේදියි.


කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස අගෝස්තු 18 සිට
Saturday, 11 July 2020 - 13:18

කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු... Read More

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය, දින නියමයක් නොමැතිව කල් දැමේ
Saturday, 11 July 2020 - 8:10

මේ මස 14 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු... Read More

එංගලන්තය පළමු ඉනිම 204ට සීමා වෙයි
Friday, 10 July 2020 - 19:30

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර, සවුත්හැම්ටන්හි පැවැත්වෙන... Read More