කුලසේකරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Wednesday, 24 July 2019 - 10:50

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

පසුගිය දින කිහිපයේදී කුලසේකර සම්බන්ධයෙන් විවිධ පුවත්ද පළවූණා.

නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 184 කදී කඩුලු 199 ක් දවාගෙන ඇති අතර ටෙස්ට් තරඟ 21 කදී කඩුලු 48ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරඟ 58කදී කඩුලු 66ක් බිඳ හෙලා තිබෙනවා.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Sunday, 05 July 2020 - 18:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා - අගමැති
Sunday, 05 July 2020 - 17:31

දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති... Read More

හෙරොයින් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 17:12

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම්... Read More