ගාල්ලේ තරඟය ගැන නවසීලන්ත පුහුණුකරු කතා කරයි

Monday, 12 August 2019 - 20:09

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාල්ලේ දී අනිද්දා ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයේ දී දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතිල්ලක් අපේක්ෂා කළ හැකි බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

ඔහු කියා සිටියේ තම දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් එහිදී වැදගත් වන බවයි.

ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක්.

එමෙන්ම, දකුණු අප්‍රිකාවට එරෙහිව මේ වසර මුලදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිළෙන් ඉහළ දස්කම් අපේක්ෂා කළ හැකි බවයි නවසීලන්ත පුහුණුකරු වැඩිදුරටත් කියා සිටියේ.