ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ

Wednesday, 14 August 2019 - 8:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ටෙස්ට් ලෝක ශූරතාවයේ ඉලක්කය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සටන් වදින පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය මෙන්ම ටෙස්ට් ලෝක ශූරතාවයේ ඉදිරි ස්ථානයක් තහවුරු කර ගැනිමේ අභියෝගය ද කණ්ඩායම් දෙක සතු අභියෝගයක්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ ඒ අවට ඊයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය ද මේ වන විට එහි තත්ත්වය යහපත් වි ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.