ශ්‍රී ලංකා - නවසීලන්තයට වර්ෂාවෙන් බාධා

Wednesday, 14 August 2019 - 19:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් අද දිනය අවසන් කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියා.

එම කඩුලූ 5 ම අකිල ධනංජය විසින් දවාගැනීමද විශේෂත්වයක්.