වසර 10කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද, පාකිස්තානයේදී තරඟ බිමට

Friday, 27 September 2019 - 8:20

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අද කරච්චි නුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙලෙස පාකිස්තානයේදී තරඟ බිමට පිවිසෙන්නේ මීට වසර 10කට පෙර එනම්, 2009 මාර්තු 3 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන ලාහොර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

අද පළමු එක්දින තරඟය දිවා, රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 03 කට එක්වන අතර, එක්දින තරඟ කරච්චි නුවරදී සහ විස්සයි විස්ස තරඟ ලාහෝර් නුවරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර විදෙස් මාධ්‍ය අද තරඟයට බොහෝදුරට එක්විය දෙරටේ කණ්ඩායම් මෙලෙස වාර්තාකර තිබුනා.

Sri Lanka (possible):

1 Lahiru Thirimanne (capt),
2 Danushka Gunathilaka,
3 Avishka Fernando,
4 Sadeera Samarawickrama (wk),
5 Oshada Fernando,
6 Shehan Jayasuriya,
7 Dasun Shanaka,
8 Isuru Udana,
9 Wanindu Hasaranga,
10 Lakshan Sandakan,
11 Nuwan Pradeep

Pakistan (possible):

1 Fakhar Zaman,
2 Imam-ul-Haq,
3 Babar Azam,
4 Haris Sohail,
5 Sarfraz Ahmed (capt & wk),
6 Asif Ali,
7 Imad Wasim,
8 Shadab Khan,
9 Wahab Riaz,
10 Mohammad Amir,
11 Usman Shinwari

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"