ටෙස්ට් තරග සදහා ක්‍රීඩා පිටි 5 ක්

Wednesday, 23 October 2019 - 13:24

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+5+%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩාංගන 5 ක පමණක් පැවැත්විය යුතු බව එරට ක්‍රිකට් නායක විරාට් කෝලි පවසනවා.

එමගින් සංචාරයන් සඳහා එක්වන විදේශීය කණ්ඩායම්වලට ඉන්දියාවේ ක්‍රීඩාංගනවල තණතිල්ල පිළිබදව අවබෝධයක් ඇතිවන බවයි ඔහු කියා සිටියේ.

කල්කටා, මුම්බායි, චෙන්නායි, දිල්ලි සහ බැංගලෝර් යන ප්‍රදේශවල පිහිටි ක්‍රීඩාංගන මේ සඳහා තෝරා ගත යුතු බවටයි ඔහුගේ අදහස වී ඇත්තේ.