යොවුන් බොක්සිං පිළ මොංගෝලියාවට

Sunday, 10 November 2019 - 19:31

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B8%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය ක්‍රීඩකයින් 26 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මොංගෝලියාවේදී හෙට ආරම්භ වනවා.

කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන්, තරින්ද නෙත්මිණ සහ කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් තනෝජ් රශ්මික ශ්‍රී ලංකා නියෝජනය කරමින් තරගාවලියට සහභාගිවිමට නියමිතයි