බංග්ලාදේශය 60/4

Saturday, 16 November 2019 - 13:10

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+60%2F4
සංචාරක බංග්ලාදේශ පිල සහ ඉන්දියාව අතර ඉන්දෝර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඉන්දීය පිල අද කඩුලු 6 ක් දැවී ලකුණු 493 ක් ලබා සිටියදී සිය මුල් ඉනිමේ පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවා.

ඉන්දියාව වෙනුවෙන් මයන්ක් අගරවාල් ලකුණු 243 ක් රැස් කිරීම විශේෂත්වයක්.

බංග්ලාදේශය මුල් ඉනිමේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කරගත්තේ ලකුණු 150 ක් පමණයි.

දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන බංග්ලාදේශය දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා.