පාකිස්තාන නැගී එන පිළට ජයක්

Saturday, 16 November 2019 - 20:08

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන් ලකුණු 90 ක ජයක් ලබාගැනීමට පාකිස්තානය අද සමත් වුණා.

පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 05 කදී සියළු දෙනා දැවී ලකුණු 183 ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 04කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 93 ක් පමණයි.