අද තරඟයටත් වර්ෂාවෙන් බාධා

Saturday, 14 December 2019 - 12:45

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි.

තරඟයට අදත් අයහපත් කාලගුණයෙන් බාධා පැමිණි අතර, ඊයේ තුන් වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 282ක් ලබා සිටියා.