සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ගෙන් 150ක්

Wednesday, 22 January 2020 - 17:43

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+150%E0%B6%9A%E0%B7%8A
හරාරේ නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමුවන ටෙස්ට් තරගයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 150 සීමාව පසුකර තිබෙනවා.

ඔහු මේවන විට ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 169ක්.

මැතිව්ස් සමගින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 56ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 358ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 450ක් රැස් කරගෙන සිටිනවා.