පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරඟ කල් යයි

Tuesday, 17 March 2020 - 19:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අද පැවත්විමට නියමිතව තිබු අතර තරගාවලියේ අවසන් තරඟය හෙට පැවත්විමටයි නියමිතව තිබුණේ.