කොරෝනාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් - මිලියන 25ක පරිත්‍යාගයක්

Monday, 23 March 2020 - 20:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+25%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඞ් නයින්ටීන් වසංගතයට එරෙහිව දියත් කර ඇති රජයේ ක්‍රියාමාර්ගවලට සහයවීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එමගින් සඳහන් කළේ ජාතික සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක එම මුදල කඩිනමින් භාරදීමට කටයුතු කරන බවයි.