එංගලන්ත ක්‍රිකට් පිළෙන් කොරෝනා මර්දනයට පවුම් පන්ලක්ෂයක්

Saturday, 04 April 2020 - 8:10

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයෙන් පීඩාවට ලක්ව සිටින බ්‍රිතාන්‍යවාසීන් වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් පිළේ කොන්ත්‍රාත් සහිත ක්‍රීඩකයන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ඔවුන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පවුම් පන්ලක්ෂයක් ඊයේ පිරිනමා ඇති අතර, එය ඉදිරි මාස 3 සඳහා ඔවුන්ගේ වැටුප්වලින් සියයට 20කට සමාන මුදලක්.

එංගලන්ත කාන්තා ක්‍රිකට් පිළේ ක්‍රීඩිකාවන් ද අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල සිය වැටුප්වලින් කොටසක් කොවිඞ් නයින්ටීන් මැඩලීම සඳහා පරිත්‍යාග කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


අයි.පී.එල්. තරගාවලියේදී වර්ගවාදයට ලක්වූ බව කොදෙව් පිලේ හිටපු නායකයා කියයි
Sunday, 07 June 2020 - 14:01

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේදී තමා සහ ශ්‍රී ලංකා ක්‍රීඩක... Read More

එංගලන්ත ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ පාපන්දු තරගාවලිය 17 ඇරඹේ
Sunday, 07 June 2020 - 13:03

එංගලන්ත ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ පාපන්දු තරගාවලිය ලබන... Read More

නඩාල් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි නොවන බව කියයි
Sunday, 07 June 2020 - 9:03

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පූර්ණ ආරක්ෂාවක් සහතික වනතුරු ප්‍රධාන... Read More