එංගලන්ත කාන්තා ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියත් කල් යන ලකුණු

Wednesday, 08 April 2020 - 20:25

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%98%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ එංගලන්ත කාන්තා ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියද පැවැත්වීම අවිනිශ්චිත බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා.

ඉන්දීය කාන්තා කණ්ඩායමද විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරග හතරක සංචාරයක් සඳහා එංගලන්තයට පැමිණීමට නියමිතව ඇති නමුත් ජූනි 25 වනදා ඇරඹීමට නියමිත එම තරගාවලියද කල්යනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.   


මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More