ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ගෙන් යෝජනාවක්

Thursday, 09 April 2020 - 12:47

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%82%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට දෙරටටම අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්විය යුතු බවට පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් යෝජනා කර තිබෙනවා.

2007 වසරෙන් පසු දෙරට අතර එක්දින තරගාවලියක් පවත්වා නොමැති අතර, පී.ටී.අයි. පුවත් සේවයට අක්තාර් ප්‍රකාශ කළේ පළමුවරට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රතිඵලය පිළිබඳව මෙම අවස්ථාවේ දෙරටේ ජනතාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට පාකිස්ථානය සහ ඉන්දියාව වසා දමා ඇති අතර, තරගාවලිය සංවිධාන කිරීම බලධාරින්ගේ වගකීමක් බව ෂොයිබ් අක්තාර් පෙන්වා දී තිබෙනවා.


උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More