ස්ටීව් ස්මිත්ගේ කැමැත්ත

Thursday, 09 April 2020 - 20:09

%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින ඉන්දීය කණ්ඩායම ඉන්දියාව තුළදී පරාජය කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම අසීරු කටයුත්තක් බවයි.

ඕස්ට්‍රේලියාව 2004 වසරෙන් පසු ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැහැ.


මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More