උමාර් අක්මාල් දඬුවම බලාපොරොත්තුවෙන්

Friday, 10 April 2020 - 8:27

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකය මගින් එල්ල කර ඇති චෝදනාවලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකිරීමට එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක උමාර් අක්මාල් තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් දූෂණ කමිටුවට අවශ්‍ය තොරතුරු හෙළිදරව් නොකිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව උමාර් අක්මාල්ට එරෙහිව මාස 6 සිට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවිය හැකි බව ක්‍රිකට් විචාරකන් සඳහන් කරනවා.


මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More