ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

Friday, 15 May 2020 - 20:05

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+800%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීම නිසා ඇති වූ මූල්‍යමය බලපෑම් වලට සහය වීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇමරිකානු ඩොලර් මිලියන 800ක් වෙන් කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යළි ඔලිම්පික් උළෙල පැවැත්වීමේදී ගුණාත්මකභාවය රැක ගනමින් පිරිවැය අවම කිරීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් සිදුනොකරන බවයි.


ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More