මුෂ්ෆිකර්ගේ පිත්ත අෆ්රිඩි මිලට ගනී

Saturday, 16 May 2020 - 7:50

%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් 2013 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට යොදා ගත් පිත්ත පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ෂහිඞ් අෆ්රිඩි විසින් ඩොලර් 20,000කට මිලදී ගෙන තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වූ අරමුදල වෙනුවෙන් සිදුකළ වෙන්දේසියේදියි.


ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More