එංගලන්ත ක්‍රිකට් සංචාරය ගැන පාකිස්ථානය බලාපොරොත්තුවෙන්

Sunday, 17 May 2020 - 8:19

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පාකිස්ථාන ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සුබවාදී බලාපොරොත්තු පළ කර තිබෙනවා.

එළඹෙන ගිම්හානයේදී පාකිස්ථාන පිල එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර, ඒ සඳහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගිවිසුමකටද එළඹුණා.

කෙසේ නමුත් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා ක්‍රිකට් තරග නතර වී තිබෙනවා.

එංගලන්ත සංචාරය සිදුවන්නේ නම් එහිදී ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය පවත්වාගත යුතු ආකාරය පිළිබඳව දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර සිකුරාදා තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.

පාකිස්ථානය සහ එංගලන්තය එම තරගාවලියේදී ටෙස්ට් තරග 3 කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීමට නියමිතයි.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More