පාකිස්ථාන ක්‍රිකට් නායකයාගේ බලාපොරොත්තුව

Tuesday, 19 May 2020 - 20:59

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
පාකිස්ථාන කණ්ඩායම එක්දින ශ්‍රේණි ගතකිරීම්වල මුල් කණ්ඩායම් තුන අතරට රැගෙන ඒම තම අපේක්ෂාව බව එරට එක්දින නායක බාබර් අසාම් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ඒ සඳහා 1992 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවූ ඉම්රාන් ඛාන්ගේ නායකත්ව විලාසය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

පාකිස්ථානය එක්දින ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට හයවන ස්ථානයේ පසුවනවා.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More