එංගලන්ත ප්‍රිමියර්ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීිඩකයින් හයදෙනෙකුට කොරෝනා

Wednesday, 20 May 2020 - 14:24

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%92%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා සමාජ තුනක් නියෝජනය කරන ක්‍රීඩකයින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ මෙම තරගාවලියේ 28 වන අදියර කල් දැමීමටයි මීට පෙර සංවිධායකයින් තීරණය කළේ.

පසුව  ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවත්වීමට තීරණය කිරිමෙන් පසු පාපන්දු ක්‍රීඩා සමාජ සිය පුහුණූවීම ආරම්භ කිරිමට කටයුතු කළා.

ඒ අනුව, පුහුණුවීම අතරතුර ක්‍රීඩකයින් පිරිසක් කොරෝනා වෛරස පරීක්ෂාවකට ලක් කළ අතර එහිදි ක්‍රීඩකයින් 06 දෙනෙකු අසාදිතයින් බවට අනාවරණය වී තිබෙනවා. එම ක්‍රීඩකයින් කුමන ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන්නේ ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

 

 


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More