එංගලන්තයේ ජාතික ක්‍රිකට් පුහුණුවීම් හෙට සිට

Wednesday, 20 May 2020 - 18:50

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොරෝනා වසංගතය හමුවේ නවතා දමා තිබූ එංගලන්තයේ ජාතික ක්‍රිකට් පුහුණුවීම් හෙට සිට ආරම්භ කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව, සංචිතයේ විශේෂ පන්දු යවන්නන් 18 දෙනෙකු තෝරා ගෙන පුහුණුවීම් ඇරඹෙන අතර, එම කටයුතු තෝරා ගත් ක්‍රීඩාංගන 7කදී සිදුකිරීමට නියමිතයි.