අයි.පී.එල්. පැවැත්වීම ඉන්දීය රජයේ අනුමැතිය පරිදි

Thursday, 21 May 2020 - 13:42

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92
අයි.පී.එල්. තරගාවලියට දින නියම කරන්නේ ඉන්දිය රජයේ අනුමැතිය පරිදි බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය මේ මස 31 වනදා දක්වා කල් දැමීමටයි කටයුතු කරනු ලැබුවේ.


T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More