එංගලන්ත කාන්තා පිළ ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි

Friday, 22 May 2020 - 8:48

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නැවත ආරම්භ කිරීම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් පිළේ පුහුණු කටයුතු ඉදිරි සතියේ ආරම්භ කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් පන්දු යවන ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු මුලින් ආරම්භ වන අතර, පිතිකරණ පුහුණු කටයුතු ජුනි 1 වන දා සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ඉන්දීය සහ දකුණු අප්‍රිකානු තරගාවලි ප්‍රේක්ෂකයන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වීමටයි එංගලන්ත කාන්තා ක්‍රිකට් පිළ සැලසුම් කර ඇත්තේ.


T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More