ඉන්දීය පිළේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැන නව මතයක්

Friday, 22 May 2020 - 13:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%9A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසර අවසානයේ ඉන්දීය ක්‍රිකට් පිළේ  ඕස්ට්‍රේලියානු සංචාරය යථාර්ථයක් වීමට දහයෙන් නවයක අවස්ථාව පවතින බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය හමුවේ ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීම පිළිබදව ලොව රටවල් රැසක් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටියදියි.

කෙසේ නමුත්,  ඕස්ට්‍රේලියානු පිළේ එංගලන්ත සංචාරය ද සැප්තැම්බර් මාසයේ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් කියා සිටියේ.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More