ගංගුලි ICC මහපුටුවට ගෙන ඒමේ තැතක්

Friday, 22 May 2020 - 19:29

%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92+ICC+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ධුරයට පත් කිරීම සඳහා උත්සාහයක් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය අද අනාවරණ කළා.

ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති ධුරය දැනටත් හොබවන්නේ ඉන්දියානුවෙකු වන ෂශාන්ක් මනෝහර් විසින්.

ඔහු අයි.සී.සී. සභාපති ධුරය නැවතත් අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, එම තනතුරට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරුණේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කොලින් ගේ‍්‍රව්ස්.

එහෙත්, කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නතර වී ඇති මොහොතක ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ධුරයට ගංගුලි පත් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනෙකුත් රටවල සහය ඉල්ලා සිටින බව සඳහන්.


T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More