ක්‍රිකට් අරඹන්න ICCයෙන් උපදෙස් මාලාවක්

Saturday, 23 May 2020 - 7:50

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා රටවල් කොවිඩ් - 19 පාලන සීමාවන් ලිහිල් කරද්දී ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මාර්ගෝපදේශ පෙළක් නිකුත් කර තිබෙනවා.

විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ සංචාරය සඳහා එංගලන්ත පිල පුහුණුවීම් ආරම්භ කිරීම ද මෙලෙස ජාත්‍යන්තර සම්මේලනය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට මුල් වී ඇති කරුණක්.

මෙම පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාව මගින් නිර්දේශ කර ඇත්තේ සෑම කණ්ඩායමකම සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකු පත් කරන ලෙසයි.

එමෙන්ම, තරඟ සංචාරයකට දින 14 කට පෙර නිරෝධායන පුහුණු කඳවුරක් පැවැත්වීමටත් එහිදී කොවිඩ් - 19 පරීක්ෂණ සහ උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකිරීමටත් නිර්දේශ කෙරෙනවා.


පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් 17 ඇරඹේ
Friday, 29 May 2020 - 8:08

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක් පුරා කල් දැමුණු බ්‍රිතාන්‍ය... Read More

විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More