අයි.පී.එල්. ගැන යළි බලාපොරොත්තුවක්

Saturday, 23 May 2020 - 20:03

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අත්හැර දැමුවහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමේ හැකියාවක් පවතින බව හිටපු ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් පවසනවා.

ඔහු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලානය කල් ගියහොත් එම කාලසීමාවේදී අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි.


T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More