විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු

Sunday, 24 May 2020 - 19:27

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර් කාලසීමාවේදී ද පැවැත්වීමට හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව හිටපු  ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් පවසනවා.

මේ නිසා මේ සතියේ පැවැත්වෙන අයි.සී.සී. පාලක මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබද තීරණයකට එළඹිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, එම කාලසීමාවේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්නේ නම්, ඒ සඳහා  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ද සහභාගිවීමට අවස්ථාවක් හිමි වනු ඇති බව මාක් ටේලර්ගේ අදහසයි.

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති වී තිබෙන බලපෑම සහ විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අයි.සී.සී. පාලක මණ්ඩලය ලබන 28 වන දා රැස්වනවා.




කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More