තව්ෆීක් උමාර්ට කොරෝනා

Monday, 25 May 2020 - 7:31

%E0%B6%AD%E0%B7%80%E0%B7%8A%E0%B7%86%E0%B7%93%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ නමුත්, බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා ඔහු සිය නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව්ෆීක් උමාර් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණිෂ්ඨ ජාතික තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

2001 වසරේ සිට 2014 දක්වා පාකිස්තානය නියෝජනය කරමින් ඔහු ටෙස්ට් තරඟ 44කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 22කට සහභාගි වුණා.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More