පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි

Monday, 25 May 2020 - 13:46

%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%8A%E0%B7%86%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට නීති පැනවීම තුළින් පිතිකරුවන්ට වාසියක් සිදුවන බව ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඉර්ෆාන් පතාන් පෙන්වා දෙනවා.

ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම තහනම තවත් වසර දෙකක් පමණ ගතවනතුරු පවතිනු ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තහනම පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව පසුගියදා තීරණය කළ අතර, ඉර්ෆාන් පතාන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පන්දු යවන්නන්ට අවාසියක් සිදුවන බවයි.



කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More