කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි

Wednesday, 27 May 2020 - 8:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%AB+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය ජුනි මස පළමු වැනිදා සිට අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කිරිමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ක්‍රීඩා විද්‍යායතනය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය ඇතුලු උපකරණ කිහිපයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.