විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?

Thursday, 28 May 2020 - 19:41

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට අහිමි කිරීමේ හැකියාව පවතින බවට ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් දන්වා තිබුණේ මැයි මස 18 වැනිදාට පෙර තරගාවලිය සඳහා කොන්දේසි විරහිතව බදු නිදහස් කිරීම පිළිබඳව තහවුරු කිරීමක් ඉන්දීය ‍රජය මගින් ලබා ගන්නා ලෙසටයි.

එය සිදු කර ගැනීමට අපොහොසත් වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුව ඒ සඳහා ජුනි 30 වැනිදා කල් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් එම ඉල්ලීම අයි.සී.සී. ය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More