බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් 17 ඇරඹේ

Friday, 29 May 2020 - 8:08

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+17+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක් පුරා කල් දැමුණු බ්‍රිතාන්‍ය ප්‍රීමියර් ලීග් පාපන්දු වාරය ජුනි 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳව ක්‍රීඩා සමාජ සියල්ල ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වයක් ඇතිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ජුනි 19 සිට 21 දක්වා සම්පූර්ණ තරඟ වාරයක් පැවැත්වීමට නියමිතයි.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More