එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි

Friday, 29 May 2020 - 13:12

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ අගෝස්තු මාසයේ සිට බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අතරමඟ නැවතුණු මෙම තරගාවලි ජුලි මාසයේදී පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් මීට පෙර ප්‍රකාශ කළා.

එහෙත් එම කටයුතු සඳහා තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ සඳහන් කර තිබුණා.


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More