T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක

Friday, 29 May 2020 - 20:23

T20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් කියා සිටියේ ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙත දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුවනු ඇති බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් පැනවුණු සීමාවන් නිසා මේ වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම අතිශය අවිනිශ්චිත බව ඔහුගේ අදහසයි.

කෙසේ නමුත්, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ලබන ජුනි 10 වනදා තෙක් කල් දමනු ලැබුවා.


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More