ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ

Saturday, 30 May 2020 - 8:14

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අගෝස්තු මාසයේ සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන් ආරම්භ වනු ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, උතුරුදිග ඕස්ට්‍රේලියා ටවුන්ස්විල් හිදී ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනු ඇත්තේ මෙම තරගාවලියේදියි.

සිම්බාබ්වේ පිළ සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරඟය අගෝස්තු 9 වන දා පැවැත්වීමටයි නියමිතයි.