විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට

Saturday, 30 May 2020 - 18:51

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනා අතරට එක්වූ එකම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්ව සිටිනවා.

ලැයිස්තුවේ 66 වන ස්ථානයට පත් ඔහුගේ ඇස්තමේන්තුගත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 26ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් මේ වසරේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව සිටින අතර, ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 106යි දශම 4ක් ලෙස සටහන් වී තිබෙනවා.

 



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More